Wednesday, October 31, 2012

තනි තරුවේ




නුඹ නාවත් රෑ  අහසට 
දුක හිතෙයිද  සඳ මඩලට 
තරු සිටියදී නුබ ඔපයට 
සර කොයින්ද තනි තරුවට ....
ඉකි බින්ඳත් වියෝ සොවින්   
දුක දැනුනද සඳ මඩලට                      
නුඹ මිදුනත් තරු පොකුරින්
වෙනසක් වෙද රෑ අහසට ......



No comments:

Post a Comment