Tuesday, October 23, 2012

මතකය ඉකි බිඳී




නොකියාම ගිය නමුදු 
සිතු පැතුම් දරාගෙන 
හද පුරා නැගෙන මුදු 
මතකයකි ඉකි බිඳින 
දුක දරා හිනැහුනත් 
ලෝකයා අබිමුවට 
අපි අපිම දනිමු
අප අපට හිමි නැති අරුම
ඉතින් කුමකට හිඳිනු 
                                    මග බලා නුඹ නොඑන !






No comments:

Post a Comment