Tuesday, October 9, 2012

මගෙ කවිය




බොළඳ පින්තාරුවෙක
ආදරේ පෑ තුඩින් 
කුරුටු ගෑ 
මගෙ කවිය 
නුබ මැවූ සිහිනයේ 
චපල පද වැල් අතර
සැඟවුනි    ????

                                    සැබැව, මම රැවටුනෙමි




No comments:

Post a Comment