Tuesday, October 30, 2012

ගතු කියන සිත













රැඳුණු රුව අසුන් කොන
වෙලී රස පහසේ 
සැඟවී ගියෙද දුර
ඈත හොර රහසේ 
දිලෙන තරු පොකුරු රැස
අඳුරු  රෑ අහසේ 
විමසා පෙළයි සිත
නුඹ ගැනම රහසේ 




No comments:

Post a Comment