Friday, October 12, 2012

කළු වළාවක්





දිය යදින 
වියලි බිම
ළා නිල්ල පුබුදන්න ....

 සෝ බර 
කෙත් යාය
සිනා අස්වද්දන්න ... 

ඉරි තැලුණු 
පොලොව මත 
සුදු  මල් පුදින්න .....

කළු වලාවේ  
මහිත 
දිය බින්දු වපුරන්න .......








No comments:

Post a Comment