Thursday, November 1, 2012

නුඹේ සිතුවම




සිර කලෙමි මා
පින්සල් තුඩින්
චපල මුව සඟවා  
පිවිතුරු වතින්    
හැර යන්න මා දමා 
බැහැ නුඹට දැන් 
මදෙසම නෙත් අයා    
                                    බිතු මත හිඳින් 




No comments:

Post a Comment