Tuesday, October 9, 2012

ඇය




හීන පොකුරු පාට පාට
සිත්තම් කල සිත්තරාවී ... 
පුන් පෝදා සිසි මඩලට 
අත වනනා පුංචි සාවී ...
ඉගිල යන්න සිතිජ ඉමට 
පියා සලන හසඟනාවි ...
නොදැන ගැඹුර නිල් දියඹට
ආල වඩන කින්නරාවි  ...
හෙටක් නොමැති  රෑ හීනෙට
අරුත් සොයන සුරඟනාවි ... 
සිතට නුහුරු ගන අඳුරට
ලොවට හොරෙන් ඉකි බිඳිවී.................... 




No comments:

Post a Comment