Tuesday, October 16, 2012

සොඳුරු අතීතය





සිත යාවි දුර ඇදී
අපේ මතක විජිතයේ 
ආදරේ ලියු අපි 
දුර ඈත ක්ෂිතිජයේ .....

කටු වසා මල් අතුල 
අඳුරු මං පෙත් මතින් 
පියමන් කළා අපි 
ආදරේ කොඳුරමින් ............

නිමල හද පාරවයි
රිදුම් දෙන මතකයන් 
නුබෙ සුවද රැගෙන එන 
                                    මද පවන ගොළු වෙයන් .......



No comments:

Post a Comment