Thursday, October 11, 2012

පෙම් බඳිමි



බැඳී දම ලුහුවිණි
අත්වැල ගිලිහිණි
පියමග බොඳ විණි
උන් තැන  නැවතිණි 

නෙතු කැන් තෙත් විණි     
සිතිවිලි සිර විණි   
පෙරමග නොපෙනිණි
අඳුරේ තනි වුණි  

හද සෝ තැවුලින් 
කවි දම් අමුණමි
 නොව මතුයෙන් 
කවියට පෙම් බඳිමී ..........



No comments:

Post a Comment