Tuesday, October 9, 2012

සිදාදියේ මම ...



නැගෙන සඳවත 
ඈත නිලඹර 
මතක මංපෙත
විවර කරලයි

නුඹට බැඳි සිත
එදා ගම්දොර
ගෙනේ උණුසුම 
සීත රෑ යම ...






No comments:

Post a Comment