Wednesday, July 27, 2022

මිතුරියේ


නුඹට නොදැනෙන

නුඹ නමින් බැඳි..

මහද රිදවන 

රැයේ නිදි බිඳි..

ලොවෙන් සඟවන

මිතුරු දම් බැඳි

කියම් කෙලෙසක

සෙනේ හද රැඳි..