Tuesday, October 9, 2012

අමරණීය හදවත

නුඹෙ නමින් අරවින්ද 
එක සිතින් පෙම් බැන්ද 
කඳුළින්ම සැප වින්ද
අහෝ !  දුප්පත් මහද 

කටුක අත්දැකුම් මැද
රුහිරු බිඳු සිප වැළඳ
නොතින් වේදනා විඳ
මිය ගියෙද සොඳුරු හද ?

නැත සබඳ ..... ලබ් ඩබ් ලබ් ඩබ් 



No comments:

Post a Comment