Monday, October 22, 2012

මට නොතේරෙන අරුමය





බැඳුනු අත්වැල් එදා 
මල් පිපුණු පාරේ 
ගිලිහුනිද  තනි  වී 
තාමත් නොතේරේ  
මිලිනව වැටෙන සුදු 
මල් පොකුරු ගානේ 
නුඹ ගැනම තතු අසන 
අරුමය නොතේරේ 





No comments:

Post a Comment