Saturday, October 13, 2012

පර නොවෙනා මල





කුමන ඉසව්වක 
පිපුනිද කවදා 
සිනා නාඳුනන 
පර නොවනා මල 

මල් සිරි මැව්වේ 
විකසිත කුසුමද 
මලක් පතන මගේ 
හද රැඳී පිරියද

සිහිනෙන් දැක ඇත 
අකාරුණික මල 
පාලු අකීකරු ලතවෙන 
මා  සිත 



No comments:

Post a Comment