Tuesday, October 9, 2012

ඉඩෝරයට හසුව




ඉරි තැලුණු මතක පෙත
නුබ නොමැති නියං කල
මතක වැසි වසින කල
හඩා වැලපෙන අරුම..........
හද සැලෙන මතකයන්
තෙමා ගලන ලසෝ ගඟ
මතක වැසි බිදු රැගෙන
සිත් රිදුම් බිදුම් මැද
ගලා යනු අතීතෙට
නොනැවතී මග දිගට………
විදවනු කුමට තව
විදිනු රිසි ජීවිතය….
සතුට පිරි ලොවක නව  
දුරක් යා යුතුව ඇත............. 




No comments:

Post a Comment