Friday, November 9, 2012

මගේ සිහින



නුඹ  නමින්  රැය නිදි බිඳින
   සිහින දහසකි නෙතු දකින    
එක්ව දකිමුද  සිහින 
   කියන් පෙම්වත අප කෙදින    
නන් පැහෙන් සිතුවම් කරන 
   පියවි ලොව මා රජ කරන  
සරා සිහිනය මල් පිපෙන
                                       හෙටක් වේ සිත මොර  ගාන 





No comments:

Post a Comment