Sunday, November 11, 2012

නිමේෂය



පාවී ගියා ඈත 
හද සෝ තැවුල් 
ඇමතූ නිමේෂයේ 
ඔබ ආදරෙන් 

දැනුණා අරුම 
නුඹ නැතිදා ලඟින් 
නෑ දුරස් වන්නේ 
යලි මේ ලෙසින් 

No comments:

Post a Comment