Sunday, November 11, 2012

ආදරේ හැඬුවා



කඳුළු බොඳ වී නීල නයනඟ 
සැමට හොර රහසේ 
ඔබ  නොදනී මා හැඬු තරම්
අප සමුගත් හෝරාවේ  

විරහ ගීයකි ඔබේ නාමෙන් 
ගෙතුණු කවි මාලා 
කඳුළු බිඳුවකි සැලෙන නෙතඟින් 
මතකයන් පෙර දා  

තනිව යන සඳ එක්ව ආ මඟ 
ඔබේ රූ චායා 
දවාලයි හද මතක සැමරුම් 
ආදරේ හැඬුවා 


No comments:

Post a Comment