Monday, November 5, 2012

පාළු වීදිය



බලමි ඔබමොබ 
යොමා නෙත් යුග 
කිසිවෙකුදු නැත 
ඇස ගැටෙන දුර ...
දිවා කණිසම
ගැටුණු පා යුග 
සොරාගෙන ඇත 
සැදෑ කළුවර ...
නොවී වෙනසක්
ලඟින් හුන් සග 
දැවී ගොස් ඇත 
                                    නුඹේ පහනද .....


No comments:

Post a Comment