සිතක් ළඟ
සිහින සිත්තරාවී ගේ සොඳුරු සිත ළඟ......
Friday, November 2, 2012
සරදම
බිනු
අචල
පෙම්
වදන්
රුක්
වදුල
සෙවනේ
ගොළු
වුණි
සිත්
බිඳී
හැඟුම්බර
සැදෑවේ
රුක්
ගොමුව
පිස
හමන
නැවුම්
මඳ
පවනේ
ඇගෙ
සුවඳ
රැඳී
එයි
සරදමක්
විලාසේ
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment