Saturday, December 1, 2012

අඳුරින් එලියට



අඳුරු තුසරය බිඳී මිදුණු සිතිවිලි සකුන්  
පියපත් සලයි... පැතුම් ආකාසයේ 
කඳුළු උල්පත සිඳී පවිත දිදුලන නෙතින් 
සිතුවම් කරයි... නව දිනක් ජිවිතේ 
රුදුරු ළසොවින් මිදී සිඳුණු පත් පිරියමින් 
යලි මග බලයි... සුබ දසුන් සොයමිනේ  
මුවග  හසකැන් පිපී ජනිත ආදර හැඟුම් 
සඟවනු නොහේ... මුදු හදවත කොනේ 


No comments:

Post a Comment