Wednesday, February 27, 2013

යළි හමු වෙමු




ඉතින් අපි හමු වෙමු
වරක් යළි හෙට දින
වෙන්ව යන්නට පලමු
ගං දෑල අසබඩ…..
පැනි කුරුළු නද මතුල
විසල් බට උණ පඳුර
අපෙ මතකය විසුල
අත වනයි අතීතෙට….
ගං දෑල නිසසලය
මද නල අවනතය
කරුණ කිම සසැලෙන
සිතුවිලි සයුර නුඹ…..


No comments:

Post a Comment