Thursday, February 21, 2013

නාඳුනන සෙනෙහස




උයන් කොන
නදී තෙර
වෙරළ ඉම
නාඳුනන

සිඳුනු අරුතින්
බිඳුනු බැඳුමින්
සළෙල යදමින්
එක්ව පෑහෙන

සිතක් නිති අයදින
සිතක් පිළිකෙව් කරන  
අයෙක් වෙති නූතන
සෙනෙහස නාඳුනන



No comments:

Post a Comment