Saturday, April 13, 2013

මට කියන්න




සඳ මඩල නුඹ කියාපන්
ලොවට මගෙ ගනදුර කොහෙන් 
දිය බුබුල නුඹ කියාපන්
නෙතට මගෙ කඳුලැල් කොහෙන්

වැසි දෙවිඳ නුඹ නිවාපන්
ළසෝ ලැව් ඇවිලේ තදින්
මද පවන සිසිලක් වෙයන්
එසිත බෝ වියලි ගොසින්

පළා යයි නුඹ අදත් පෙර මෙන්
කඳුල පමනෙකි ළඟ එදා මෙන්
අතීතය ලඟ පිරූ පෙරුමන්
සිහිනයක් විද ? කඳුලු කර දුන්



No comments:

Post a Comment