Friday, April 26, 2013

ආදරේ



රූ රැස් අඳින හිරු ලතා
පෙරඹර නැගෙයි ආදරේ
පවනට සැලෙන පත් ලතා
පද වැල් ගොතයි ආදරේ
තුරු වට එතෙන මල් ලතා
මුමුණා කියයි ආදරේ
සිත ලඟ රඟන නෙතු ලතා
නෙතඟක සොයයි ආදරේ




No comments:

Post a Comment